
විපක්ෂය චෝදනා කරන්නේ, පොලිසිය ආණ්ඩුවේ අපේක්ෂකයින්ගේ පෝස්ටර් ඉවත් නොකර, විපක්ෂයේ අපේක්ෂකයින්ගේ පෝස්ටර් පමණක් ඉවත් කරන බවයි. අගමැතිවරයාගේ පුතා විසින් ප්‍රදර්ශනය කරන ලද දැවැන්ත ප්‍රචාරක පුවරුවට පොලිසිය ආරක්ෂාව දුන් බවත් කැෆේ සංවිධානය ඇතුළු මැතිවරණ නිරීක්ෂණ සංවිධාන විසින් දිගින් දිගමට දැනුම් දීමෙන් පසුව පමණක් ඉවත් කළ බවත් ඊට උදාහරණ ලෙස විපක්ෂය පවසයි.
No comments:
Post a Comment