
එහි ප‍්‍රකාශකයෙකු කියා සිටියේ එම තරුණයා රැගෙන එන විටත් මියගොස් සිටි බවයි.
සිද්ධියෙන් තුවාල ලැබූ තවත් 08 දෙනෙකු ප‍්‍රතිකාර සඳහා රෝහල වෙත ගෙනවිත් ඇති බවද එම ප‍්‍රකාශකයා සඳහන් කළේය.
වැලිවේරියේ උද්ඝෝෂණයේ නිරත වූවන් විසුරුවා හැරීමට ආරක්ෂක අංශ විසින් කඳුළු ගෑස්, රබර් උණ්ඩ සහ ජල ප‍්‍රහාර එල්ල කළේය.
ජල ගැටළුවට විසඳුම් ඉල්ලා අද පස්වරුවේ
ආරම්භ වු විරෝධතාව සඳහා වැලිවේරිය, ඇඹරළුව ඇතුළු ගම්මාන රැසක 5000කට ආසන්න
පිරිසක් එක්ව සිටියහ.
No comments:
Post a Comment