Tuesday 13 August 2013

වැඩිදුර ප්රටතිකාර ගන්න දුමින්ද යළි සිංගප්පූරුව



පාර්ලිමේන්තු මන්ත්‍රි ආර්. දුමින්ද සිල්වා මහතා නැවැත වැඩිදුර ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සිංගප්පූරුවට පිටත්ව ගොස් තිබේ.

අධිකරණයෙන් ලබාගත් විශේෂ අවසරයක් මත සති දෙකක කාල සීමාවක් සඳහා මෙසේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට පිටත්ව ගිය මන්ත්‍රිවරයා නැවැත ශ්‍රී ලංකාවට මේ මස 20 වැනි දින පැමිණීමට නියමිතය.

No comments:

Post a Comment