Tuesday 13 August 2013

නැගෙනහිර පළාත් සභා මැතිවරණයේ දී හුදු ජාතිවාදයම වපුරා මුස්ලිම් ජනතාවගේ ආවේගශීලී ඡන්ද මනාපය ලබාගත් හකීම් “පිල්ලේ හමුවෙලා කරුණු කියනවා”

ලබන මාසයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය හමු වී රට වෙනුවෙන් සාධාරණව කරුණු දක්වා වගකීම ඉටු කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රස් නායක, අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.
රජයට සම්බන්ධ පක්‍ෂයක් වුවත්, එළඹෙන පළාත් සභා මැතිවරණයේ දී තනිව තරග කිරීමට මුස්ලිම් කොංග‍්‍රසය තීරණය කළේ පක්‍ෂයේ ස්වාධීනත්වය හා ආරක්‍ෂාව තහවුරු කරගැනීම සඳහා බව ද ඇමැති රවුෆ් හකීම් මහතා මෙහි දී සඳහන් කළේය.
ඇමැතිවරයා මෙසේ පැවැසුවේ මධ්‍යම පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වන මුස්ලිම් කොංග‍්‍රස් අපේක්‍ෂකයන්ට සහය දැක්වීම සඳහා යටිනුවර ප‍්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි

No comments:

Post a Comment