Monday 12 August 2013

කාටවත් නොකි කතා




කාටවත් නොකි කතා
මේ කතාව කියවලා මට බනින්නෙපා. මම මේ කතාව අද කියන්නේ කාන්තාවක් විදියට.මම හිතනවා මේක අහලා කාන්තාවකගේ හැඟිම් වලින් මාව හැමෝම දකියි කියලා. මම අන්තර් ජාලය භාවිත කරන කෙනෙක්. මට හිතුණා මට වු සිදු විම මගෙන් පස්සේ මේ ලෝකේ කාටවත්ම නොවෙන්න ඕන කියලා. හැබැයි එකට මට අවස්ථාවක් ලැබුණේ නෑ....
අද මම හිතුණා ලක් පුවත් එකට මට වුණ ඒ ඛේදනිය තත්ත්වය ගැන කියන්න. මට වැටුණු වලෙන් ගොඩ එන්න ගොඩක් උත්සහා කරනවා. හැබැයි අද මම ප‍්‍රමාද වැඩියි කියලා මම හිතනවා.
මම දසුනි. මේ මගේ ඇත්තම නමයි. මම හිටියේ ගම්පහ.අපේ ගෙදර අම්මායි, තාත්තායි, අක්කයා මමයි තමයි හිිටියේ. අපිට ගොඩක් සල්ලි තිබුණේ නෑ. හැබැයි කාගෙන්වත් ඉල්ලානම් කැවේ නෑ. අපේ ගෙදර ඉතාමත් සමකාමියි. මගේ අක්කාට වයස අවුරුදු 23 වෙනකොට එයාව කසාද බන්දලා දුන්නා. එයාගෙන් පස්සේ හිටියේ මම. මගේ ජිවිතේ තීරණාත්මක මොහොත උදා වුණේ මට හිතාගන්නවත් බැරි විදියට. ඒ මගේ 21 වෙනි උපන් දිනය දවසේ. එදා මම ගොඩක් සතුටින් හිටියා. ඒ ලේවල් කරලා බාහිර උපාධිය කරන්න ක්ලාස් යන කාලේ. එදා දවසේ මම ලස්සන ඩෙනිම් කලිසමකුයි ටීෂර්ට් එකකුයි ඇඳන් හිටියේ. මම බැග් එකත් කාරේ දලාගෙන පාරේ අයිනේ හිටගෙන හිටියේ බස් එකක් එනකම්. එදා ලස්සන බයික් එකකින් ඇවිත් මාගේ ළඟ නතර කළා. මගේ හිත එකපාරටම ගැස්සලා ගියා. මේ කවුද මේ මගේ ලඟ බයික් එක නතර කලේ මගේ හිතට එකපාරටම කියවුණා. බයික් එකේ ආපු කෙනා හෙල්මට් එක ගලවන්නේ නැතිවම කිරිදිවැලට යන්නේ මේ පාරෙන් නේද කියලා මගෙන් ඇහුවා. මම හිටියේ කටින් කියාගත නොහැකිව ඔලූව වනලා කිව්වා ඔව් කියලා.
තැන්ස් කියලා එයා යන්න ගියා.HD-Wallpaper-Girl-Boy-Bike
මගේ හිත එකපාරටම රිදුණා වගේ දැනුණා.
ඒ මොහොතක හැම වේලාවේම හිතින් මවාගෙන හුස්ම ගන්න හැම මොහොතේම එක මතක් කරගෙන ගෙදර ආවා. එදා පන්තියේ ඉගෙන්නුවේ මොනවාද කියලා මතක තිබුණේ නෑ. ගෙදර අය එක්කවත් වැඩිය කතා කලේ නෑ.
ගෙදර ඉන්න කම්මැලි නිසා මම ක්ලාස් නැති දවසට පුස්තකාලයට යනවා පාඩම් කරන්න. ඉතිං පසුවදාත් මම ලැස්ති වෙලා පාරට ආවා බස් එකට. මම ටික වෙලාවක් ඉන්න කොට මගේ ලඟ ඊයේ මගෙන් පාර අහපු බයික් එක නැවැත්තුවා. මගේ හිත එක පාරටම දෙවියනේ කියලා කියවුණා.
බයික් එකේ ආපු කෙනා හෙල්මට් එක ගැලව්වා. මට හිතාගන්නවත් බැරි තරම් ලස්සන කොල්ලෙක්. දැක්කහම ආස හිතෙන්නේ නැත්තේ කොයි කෙල්ලටද කියලා මට හිතුණා. මට හිතුනේම ඒ වෙලාවේම ඒ කොල්ලට ආදරය කරන්න.
ඔයා කොහේද යන්නේ? එයා හරියටම මගෙන් ඇහුවේ මාව අවුරුදු ගණනකට කලින් ඉදන් දන්න කෙනෙක් වගේනේ.
මම කිව්වා මම පුස්තකාලයට යනවා කියලා.
ඕ...... මට ආසයි ඔයා එක්ක ටිකක් කතා කරන්න. මම ගොඩක් දවසක් ඉදන් ඔයා දිහා බලන් හිටියා. අපි ටිකක් කතා කරමු ද?
එදා මගේ වයසේ වැරැද්දට ද දන්නේ නෑ. මම ඉබේටම හා කියවුණා. මොකද මගේ හිතෙත් එයා ගැන හැඟිමක් දැනුන නිසා.
මට හෙල්මට් එක අතට දීලා ඔළුවට දා ගන්න කියලා කිව්වා. මමත් අවිශ්වාසයක්, හිතනේ නැතිව බයික් එකට නැග්ගා.
බයික් එක කිරිදිවැල පැත්තට පැදගෙන ගියා. මමත් බයික් එකේ ඒ කොල්ලව හයියෙන් අල්ල ගත්තා. එයාත් බයික් එක ගොඩක් වේගයෙන් පැදගෙන ගියා. මාත් ඒ වේගයට බයේ එයාගේ බඩින් තදින් අල්ලා ගත්තා. මටත් නොදැනීම මගේ ඇඳ හොඳටම එයාගේ ඇඟට තුරුලූ වෙලා. බයික් එක හංවැල්ල හන්දියට ආවා. එක පාරටම හංවැල්ලෙන් ඇතුළු පාරකට දැම්මා. බයික් එක ලොකු හෝටලයක් ළඟ නැවැත්තුවා.
මම ඇහුවා මේ කොහේද කියලා?
එයා කිව්වා මට ඔයා එක්ක නිදහසේ කතා කරන්න ඕනෑ තැනකට මම ඔයාව එක්ක ආවේ කියලා. මගේ අතින් අල්ලාගෙන ඇතුළට එක්ක ගෙන පුටුවක වාඩි කලා.
එයා රිෂේප්ෂන් එක ළඟට ගිහින් මොනවාදෝ කියවලා මගේ ළඟට ආවා.
එයා මාගේ අතින් අල්ලලා කිව්වා එන්න මගේ රත්තරන් කියලා.
ඒ වචනයට මගේ හිත තවමත් දැවෙනවා වගේ. අනේ ඒ වචනේ මගේ ජිවිතේ මේ තරම් විනාශ කරයි කියලා නම් මම කවදාවත්ම හිතුවේ නෑ. එයා මාව එක්කගෙන හෝටලයේ උඩ තට්ටුවට ගියා. පස්සේ එතන හිටපු කෙනෙක් කාමරයක දොර ඇරලා දුන්නා. එයා මාවත් අරන් ඇතුලට ආවා. මගේ හිත ටිකක් බය වුණා. මම කිව්වා අනේ මම බයයි කියලා. එයා කිව්වා බය වෙන්න එපා ඔයාට මම ඉන්නවා කියලා. එයා මාව බිත්තයට හෙත්තු කළා. මගේ නලලට කිස් එකක් දුන්නා. ඒ වෙලාවේ මට දැනුනේ මගේ ජිවිතේ මේ තරම්ම ලස්සනයි ද කියලා. එයා මට එයා කවුද කියලාවත් අහන්න ඉඩක් දුන්නේ නෑ. ඒ තරමටම එයා මගේ හැඟිම් අවුස්සලා හිටියේ. නලලට කිස් කරපු එයා මගේ මුණ හැම තැනම ඉබින්න ගත්තා. මගේ ලිප්ස් ගොඩක් වෙලා කිස් කලා. අනේ මන්දා ඊට පස්සේ මට මාවම පාලනය කර ගන්න බැරි වුණා. එයා ටිකෙන් ටික හෙමින් හෙමින් මගේ ඇඳුම් ගලවන්න පටන් ගත්තා. මාත් එයාට මුකුත් කිව්වේ නෑ. එයාගේ ඇදුමුත් මගේ ඇදුම් ගලවන වේලාවේම ගලවලා බිමට දැම්මා. මම හිටියේ නුල් පොටක්වත් නැතිව. ඇදේ රෙද්දෙන් මම මාව වහගත්තා.
bed-boy-couple
එයා කිව්වා ඇයි මේ ලැජ්ජා හිතුණාද මගේ කෙල්ලට කියලා.
එයා හෙමින් සැරේ මම ඔතාගෙන හිටිය රෙද්දත් අයින් කලා.
එයා හෙමින් සැරේ මගේ ඇඳ උඩට නැග්ගා. එයා කියන කියන විදියට ඉන්න මටත් ආස හිතුණා. එයා ගැහැණියගේ හැගීම් අවුස්සන්න හොඳට දන්න කෙනෙක්. මට බැහැ නොකියන්න විදිහට එයා මාව පාලනය කළා. මට ටිකක් අමාරු වුණා. ඒ මගේ කන්‍යා භාවය බිද දැමු වෙලාවේ. එයා ඒ වෙලාවේ ගොඩක් සතුටු වුණා. අනේ මන්දා මාත් ඒ වෙලාවේ ඒ ගැනනම් සතුටු වුණා. මොකද මාත් පිරිමියෙකුගේ ඇඟක් මීට කලින් මෙහෙම දැකලා නැති නිසා. මම කාන්තාවක් විදියට පිරිමියෙකු ෂතුටු කරන හැම දේම දුන්නා. එකෙන් මාත් ගොඩක් සතුටු වුණා.
                                                  අපි හවස 05 වෙනකම් වගේ හැම විදිහකින්ම ලිංගික ක‍්‍රියාවල යෙදුණා.
එයා කිව්වා දැන් ලැහැස්ති වෙන්න කියලා. ඒ අණට කීකරුව මාත් ලැහැස්ති වුණා. එයා මාව ගෙදර ළඟ හෝල්ට් එකෙන් බස්සලා කිව්වා හෙටත් මම එනවා කියලා. මාත් ගෙදර ගියේ ගොඩක් ෂතුටින්. ගෙදර කවුරුවත් මේ ගැන ඇහුවේ නම් නෑ. මාව කවුරුවත් සැක කරන්නේ නැති නිසා. ඊලඟ දවසේත් මම ආවා ලස්සනට ලැහැස්ති වෙලා එයාව හම්බෙන්න. ඊයේ වගේම එයා මාගේ ළඟට ආවා. ඇවිත් මාව බයික් එකේ දාගෙන. අපි දෙවැනි දවසේ ගොඩක් ෂතුටු වුණා. මොකද මම පලවෙනි දවසේ කරපු දෙවල් කලින් දැන ගෙන හිටියේ නැති නිසා දෙවැනි දවසේ එවා හරියට කරන්න මට පුළුවන් වුණා. මෙහෙම දින කිහිපයක්ම එයා එක්ක මගේ ඒ හෝටල් කාමරයට ගියා.
දවසක් එයා කිව්වා එයා නුවර යනවා එන්නේ මාසයකින් කියලා. ඉතිං මම ගොඩක් දුක් වුණා. මම ආපසු වෙනදා වගේ ක්ලාස් යන්න හෝල්ට් එකට ගියා. හෝල්ට් එකේ ඉන්න කොට මගේ ළඟ බයික් එකක් ඇවිත් නතර කළා. මට ඒ මනුස්සයා කිව්වා බයික් එකට නගින්න කියලා. මම ඇහුවා මොකටද කියලා. ඒ මිනිහා එක පාරටම කිව්වා මම දන්නවා ඔයාගේ කැරට්ටුව කියලා. මේ දවස් ටිකේ රවුම් ගහපු තැනත් මම දන්නවා. මෙතන හැමෝටම ඇහෙන්න කෑ ගහලා කියන්න ද නැත්නම් නගිනවා ද බයික් එකට කියලා ඇහුවා. වටේ පිටාවේ අයට ඇහෙනවාට බයේ මාත් බයික් එකට නැග්ගා. එයාත් මාව එක්ක ගියේ ඒ හෝටලයටමයි. එකේ එදා ගිය රූම් එකට නෙමෙයි මාව එක්ක ගියේ. ටිකක වෙනස් තැනකට. එතන ගොඩක් අය හිටියා. කෙල්ලොයි කොල්ලොයි ඇදුම් නැතිව ගොඩක් හිටියා. මාවත් ඒ මිනිහා එක්ක ගියේ එතනටයි.
041648f0පහත් ලිංගික ආශාවන් ඉෂ්ඨ කරගන්න මාවත් එතනටම තල්ලූ වුණා. මගේ ජිවිතේ දැන් මේ දේවල් වලින්නම් මිදෙන්න අමාරු තත්ත්වයක ඉන්නේ. මගේ ජිවිතේ වරින් වර කිහිප දෙනෙකු සමඟම පහත් ලිංගික ක‍්‍රියා සිදු කිරිමට මට සිදු වුණා. ඒම ලිංගික එක්වීමේදී කිසිදු ආරක්‍ෂිත ආවරණයක් භාවිතා නොකර ඉතා ආශාවෙන් කරපු පහත් ලිංගික ක‍්‍රියාවේ. එයින් මා ද තෘප්තියක් නොවිඳාම නොවේ. හැම විටම මගේ අසීමිත ලිංගික තෘප්තියක් අවශ්‍ය වුණා.
නමුත් මගේ අසිමිත ලිංගික තෘප්තියට අද මා වන්දි ගෙවන්නේ කොළඹ ජාතික රෝහලේ ඒඞ්ස් රෝගින්ගේ වාට්ටුවේ ඇඳ උඩ හිඳගෙනයි. එදා මගේ හැඟිම් පාලනය කර ගැනීමට හැකි වුණානම් අද මගේ ගෙදර අය අඩන්නේ නැත. මා ද මේ ජාරා ලෙඩෙන් පිඩා විදින්නේ ද නැත. මම හිතන්නේ මගේ ජිවිතේ එක් වැරදුණ තැනක් මේක. ගැහැණියකට ජිවිතේ වරදින්න තැන් බොහෝ ඇත. අද මා විදින්නේ ඉතා දුක් දොම්නස් පිරිණු ජිවිතයකි. මාහට වුණ දේ කිසිවෙකුට නොවේවා යයි මගේ ප‍්‍රර්ථනයයි.

No comments:

Post a Comment