Monday, 12 August 2013

මිනිසෙකු අනතුරකින් ගලවන අභිරහස් ජීවියකු ආරක්ශක කෑමරා වීඩියොවකට හසුවෙයි



වීඩියොව මෙතනීන්




අද මෙ කියන්න යන්නෙ චීනයෙ ආරක්ශක කෑමරවක සටහන් උන පිටසක්වල ජීවියෙක් ගෑන. මෙය පිටසක්වලින් ආපු කෙනෙක් වෙන්න ගොඩාක් දුරට ඉඩ තියනවා ඊට අමතරව මෙයා මනසික හකියාව දියුනු කරපු මෙ සක්වල කෙනෙක් වෙන්නත් පුලුවන්

මෙකයි සිද්දිය. මේක සාමන්යෙන් චීනයෙ සුලබ සිද්දියක්. මෙ වගෙ ට්‍රක් චීන පරවල් වල හරි වේගෙන් ගමන් කරනවා ඒවගෙ ට්‍රක් හරියට හදිසි අනතුරුත් සිද්ද කරනවා. මෙ වීඩියොව දක්වන කාල සීමාවන් චීනයෙ උනුසුම් කාල සීමාවක්. ඒ නිසා වීඩියොවේ ඉන්න අයගෙ අදුම් පෑලදුම් සාමන්යයි. එ වගේම චීනයෙ දුප්පතුන් අතර බයිසිකලය හරි ජනප්‍රියයි.

මේ වීඩියොවෙ හරි අපූරු දෙයක් වෙනවා. පාරෙ එක පෑත්තකින් වෙගෙන් ඈදිලා එන ට්‍රක් රතය අනිත් පසින් එන බයිසිකලයෙ හපෙන්න යනකොටම බයිසිකලයට විරුද්ධ ඩෙසින් ඈදිල එන අත්බූත රුවක් අර බයිසිකලය සමග එලියක් විහිදුවන් අතුරුදහන් වෙලා පාරෙ කෙලවරකින් එලියක් විහිදුවන් මතු වෙනවා
අර අත්බූත පුද්ගලයගෙ දෑට් දෙපා හා මුහුන දිලිසෙනව. තමන්ගෙ රතයට යට වුන කෙනා බලන්න ට්‍රක් රියදුරා බහෑල එන කොට අර ජීවියා තමන්ගෙ දිලිසෙන අත් දෙක සාක්කු වල හන්ග ගන කාටවත් මූන නොදී ඉක්මන් ගමනින් යන්න යනවා. 
අපි ගොඩක් අද්භූත දෙවල් කැමරාවක වගේ සටහන් උනාම අපො ඔක හදපු එකක් කියල කියනවා. ඇතටම අපි එහෙම කරන්නෙ සමහර අත්භූත එහෙමත් නෑත්තම් නවීන විද්යාවෙන් පහදන්න බෑ කියල හිතෙන දෙවල් බොරු කියල හිත හදා ගන්න එක එව පිලි අරගන එ වගෙ දෙවල් පහදගන්න උත්සහ කරන එක ඒ වගෙ දෙවල් බොරු කියල හිත හදා ගන්නවට වඩා අමාරු නිසා. අනික සාම්ප්‍රදායික රාමුවෙන් මිදිලා දෙයක් දිහා බලන්න ඇති අකමෑත්ත නිසා. එකෙන් මම කියන්නෙ මේ වීඩීයොව පිලි ගන්න කියල නෙවෙයි. බොරු එවල් ගොඩක් අන්තර්ජාලයෙ තියනව. එත් හමදෙම බොරු නෙවෙයි. අපිට තාම පෑහෑදිලි කරගන්න තෙරුම් ගන්න බෑරි උන ඩෙවලුත් මෙ ලොකෙ තියනව.

මෙක ඈත්තටම ආරක්ශක කෑමරාවක සටහන් වුන දෙයක් මේක සෑබෑවක් කියා විස්වාස කිරීම හො නොකිරීම ඔබට බාරයි. මෙ අනන්ත වූ විශ්වයෙ අප දන්නා දකිනා විශ්වාස කරනා දෙයට වඩා නොදන්නා නොදකිනා හා විශ්වාස නොකරනා නමුත් සෑබෑවටම පවතිනා දෙ වෑඩි බව මගේ විශ්වාසයයි

No comments:

Post a Comment