Tuesday 13 August 2013

අපිට කුරුණෑගල පෝස්ටරයක් ගහන්න බැරි තත්ත්වයක් - ඇමති සාලින්ද දිසානායක

“අපිට  කුරුණෑගල පෝස්ටරයක් ගහන්න බැරි තත්ත්වයකට පත්වෙලායි තියෙන්නේ. බීගත්තු අය අවි ආයුධත් අරගෙන ඔක්කොම පෝස්ටර වහනවා.”යනුවෙන් දේශිය  වෛද්‍ය ඇමති සාලින්ද දිසානායක මහතාද කීය.මේ අතර හිටපු එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වයඹ  මහ ඇමති අපේක්ෂක දයාසිරි ජයසේකර මහතාගේ ආධාරකරුවන් විසින් කුරුණෑගල නගරයේ සහ නාවින්න මංසන්ධියේ සවිකර තිබූ මැතිවරණ ප‍්‍රචාරක පුවරු කිසියම් පිරිසක් කඩා දමනු ලැබ ඇතැයි වාර්තා වේ.

මෙලෙස කඩා දමා ඇති නාවින්න මංසන්ධියේ සවිකර තිබූ ප‍්‍රචාරක පුවරුව අසල පොලිස්  මුරපොළක්ද පිහිටා ඇති නමුත් මේ ප‍්‍රචාරක පුවරුව කවුරුන් කඩා දැමුවාදැයි සොය ගත නොහැකි වී ඇත.මේ අතර

කසුන් දිසානායක

No comments:

Post a Comment