Tuesday 13 August 2013

බය නැතුව ඉංග්‍රිසියෙන් කතා කරමු


බය නැතුව ඉංග්‍රිසියෙන් කතා කරමු
පාසල් දරුවන් ඉංග්‍රිසි භාෂාවෙන් කතා කිරිම උනන්දු කරවිම සදහා අධ්‍යන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ විභාගයේදි ප්‍රායෝගික පර්ක්ෂණ වල ලකුණු සංඛ්‍යාව ලකුණු 10 සිට 25 දක්වා වැඩි කිරිමට අධ්‍යාපන අමාත්‍යංශය අපේක්ෂා කරයි.
"බය නැතුව ඉංග්‍රිසියෙන් කතා කරමු " යන වැඩසටහනේ ඉගැන්වෙන පාඩම් ඇසුරින් එම ප්‍රායෝගික පරික්ෂණ පැවැත්විමට අධ්‍යාපන අමාත්‍යාංශය අපේක්ෂා කරයි . විශ්ව විද්‍යාල,ගණිත, විද්‍යා හා වාණිජ පාඨමාලා ඉංග්‍රිසි මාධ්‍යයෙන් පැවැත්වෙන නිසා බහුතරයක් දරුවන් අපහසුතාවයට පත්වන නිසා අධ්‍යාපන අමාත්‍යාංශය මෙම පියවර ගෙන තිබේ.

No comments:

Post a Comment